Pricing Plan

මොකක්ද මේකෙන් වෙන්නෙ?

01.අපි මේකෙදි කරන්නෙ බිසිනස් අයිඩියා එකක් දෙනඑක
02.ඒ අයිඩියා එක කරන්නෙ කොහොමද කියල කියල දෙන එක
03.ඒක පටන් ගන්න කියල දෙන එක
04.පටන් ගත්තහම එන ප්‍රශ්න වලට උත්තර හොයල දෙන එක05.තියෙන බිස්නස් එකක් දියුනු කරගන්න උදව් කරන එක

පොඩ්ඩක් පැහැදිලි කරනවද?

ඔයා හිතන්නකො අපි ඔයාට බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් දුන්න කියල,(අපි මේකෙ දාල තියෙනව අයිඩියා විශාල ප්‍රමාණයක් එකඑක විදියෙ)අපි ඒ අයිඩියා එක දීල විතරක් නිකන් ඉන්නෙ නෑ,අපේ මැසේජ් ඔප්ශන් එකෙන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න හැම එකකටම උත්තර දෙනව.

අනිවාර්‍යෙන් මුලින්ම ඔයාට මාර්කටින් ප්‍රශ්න එනවනෙ ඒ ටිකට කොහොමද මූන දෙන්නෙ කියල කියල දෙන්න අපේ වෙනම කැටගරි එකක්ම තියෙනව.ඒ වගේම ඊට පස්සෙ ඔයාට එන ප්‍රශ්නයක් තමයි ලාභ අලාභ,සල්ලි ටික කොහොමද කලමනාකරනය කරගන්නෙ වගේ ප්‍රශ්න,ඒකටත් වෙනමම කැටගරි එකක් තියෙනව.
උදාහරනයක් විදියට අපි යූටියුබ් ගැන කතා කරනකොට ඒක කොහොමද කරන්නෙ කියල කියල දීල ඒත් බැරිම කට්ටියට කරගන්න අපි වීඩියෝ 200,000කුත් දෙනව.

Silver

Starter Plan
300
200
00
Monthly
  • 1 Month Access
  • 100+ Content
  • Chat Option
  • No Ads
  • $0.67

Premium

Trusted Plan
1500
1000
00
6 Month
  • 6 Month Access
  • 100+ Content
  • Chat Option
  • No Ads
  • $10.00
Popular

Professional

Grow Faster (Coming Soon)
5000 Monthly
  • 1 Month Access
  • 100+ Content
  • Priority Chat Option
  • No Ads
  • Coming Soon
Coming Soon
Scroll to Top