හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්නෙ වෙබ් සයිට් එකක් හදා ගන්න සල්ලි නෑ කියන එක.ඔන්න අපි ගෙනාව ඒකට සුපිරි විසදුමක් අපේ සයිට් එක අයට විතරයි මේ අවස්තාව අපි දෙන්නෙ.ඔයාලට පොඩි ගානක් දෙන්න වෙනව මේකට අපි ඔයාලට සයිට් එක හදල හොස්ට් කරල දෙනව.
මේක මාසික ගානක් වගේ තමා යන්නෙ.සාමන්‍යෙන් සයිට් එකක් හදල දෙන්න 30,000-50,000 අතර ගානක් යනව.
අපි ඔයාටල මාසෙකට රු.1000කට වගේ පොඩි ගානකට දෙනව.ඔයාලට තියෙන්නෙ මාසෙන් මාසෙ අදාල ගාන ගෙවන්න තියෙන්නෙ.
ඔයාලගෙ පැත්තෙන් ඩොමේන් එක අරන් දෙන්න ඕන.නැත්නම්.shop .net .info වගේ ඩොමේන් එකක් නම් අපිට අරන් දෙන්න පුලුවන්.
පහටත තියෙන ලිස්ට් එකෙන් ඔයා කැමති සයිට් එක තෝරල අපිට එවන්න.
E Commerce – Online Store Web site

දැන්ම අපිව කරගෙන ඔබට කැමති වෙබ් අඩවිය අපට එවා වෙබ් සයිට් එක දැන්ම හදා ගන්න
