Cleaning Service
ඔයාට මේකෙදි කරන්න තියෙන්නෙ ඔෆිස් ක්ලීනින්ග් කරන සර්විස් එකක් පටන් ගන්න එක.ඔයාටම මේක මුලින් කරන්න පුලුවන් නම් වටිනව.ඔෆිස් වලට පාඩුයි ෆුල් ටයිම් ක්ලීනර් කෙනෙක් ගන්න එක.ඔයා සතියෙ එක දවසක එක කොම්පැනි එකකට ගිහින් කිලීනින්ග් කරන්න තියෙන්නෙ.ඔයාට ටිකක් ලොකු ගානක් හොය ගන්න පුලුවන්.වැඩ වැඩිවෙනකොට කාව හරි හයර් කරගන්න පුලුවන්.ඊට පස්සෙ ටීම් එකක් හදාගන්න පුලුවන් ඔයාට.ඔයාට ටිකක් […]