Srock Management point
ගොඩක් වෙලාවට online stores කරන අයට order manage කරනකොට ගොඩක් ප්‍රශ්න එනව. 01.එයාගෙ space මදි වෙනව 02.Orders වැඩි වෙනකොට තව කට්ටිය ගන්න ඕන වෙනව. 03.Order manage කරන්න බැරි වෙන තරමට එයා busy වෙනව. වගේ ගොඩක් ප්‍රශ්න එනව.ඔයාට කරන්න තියෙන්නෙ එයාගෙන් පොඩි stock එක්ක් තියාගෙන එයා එවන address වලට පැක් කරල යවන එක පොඩි වැඩක් මේක […]









